දකුණු ආසියාවේ සියලුම රටවල් සහබාගි වූ දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ දි දේවානන්ද විද්‍යලයට විශිෂ්ට ජයක්

2024 මැයි මස 25 සිට 29 දක්වා පැවැත්වූ දකුණු ආසියාවේ සියලුම රටවල් සහබාගි වූ දකුණු  ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ දි වයස අවුරුදු 19 න් පහළ  

  • කණ්ඩායමේ තරගයේ රිදී පදක්කම 
  • යුගල කාන්තා තරගයේ ලෝකඩ පදක්කම 

දිනා ගනිමින් ශ්‍රී දේවානන්ද විද්‍යාලයට අභිමානයක් එක්කර දුන් A W ටමාදි කවින්ද්‍යා මෙවර චීනයේ පැවැත්වෙන ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියට තේරීපත්ව ඇත.





Related Posts